速報APP / 家庭 / Hapan - Kids Sinhala Learning

Hapan - Kids Sinhala Learning

價格:免費

更新日期:2019-07-29

檔案大小:因裝置而異

目前版本:因裝置而異

版本需求:Android 4.1 以上版本

官方網站:http://www.bhasha.lk

Email:support@bhasha.lk

聯絡地址:Galle Road, Kalutara

Hapan - Kids Sinhala Learning(圖1)-速報App

ලංකාවේ අංක එකේ ළමා බුද්ධි වර්ධන අධ්‍යාපනික ක්‍රියාකාරකම් එකතුව වන හපන් දැන් අළුත්ම මුහුණුවරකින් !

ජාත්‍යන්තර අධ්‍යාපන ක්‍රමවේදයන්ට අනුකූලව නිර්මාණය කර ඇත.

පින්තූර, වර්ණ, ශබ්ද හා චලන රූප භාවිතා කරමින් දරුවන් ඉගෙනුම් ක්‍රියාවලිය වෙත රඳවා තබා ගනී.

සම්පූර්ණයෙන්ම සිංහල භාෂාවෙන් නිමැවුණු ළමා අධ්‍යාපන මෘදුකාංග එකතුවකි.

* දරුවාට තනිව ඉගෙනීමට අවස්ථාව ලබාදේ.

* අවුරුදු 2-6 අතර සිඟිත්තන්ගේ සඳහා විශේෂයි.

* දරුවාගේ සිත් ඇදගන්නා ආකාරයෙන් Video Games ආකෘතියට නිමවා ඇත.

* දරුවා හා අන්තර්-ක්‍රියාකාරී වෙමින් දරුවාට විනෝදය සමග දැනුම ද ලබාදෙයි.

හපන් නව සංස්කරණයේ පාඩම් මාලා 11ක් එකම ඇප් එකකින් ලබාගන්නට පුළුවන්…

Hapan - Kids Sinhala Learning(圖2)-速報App

01. හපන් අකුරු හුරුව - සිංහල

සිංහල අකුරු ලියන්නට දරුවා පුහුණු කරවයි.

02. හපන් අකුරු හුරුව - ඉංග්‍රීසි

ඉංග්‍රීසි අකුරු ලියන්නට දරුවා පුහුණු කරවයි.

03. හපන් අකුරු හුරුව - ඉලක්කම්

ඉලක්කම් ලියන්නට දරුවා පුහුණු කරවයි.

04. හපන් අකුරු හුරුව - හැඩතල

සරල හැඩතල අඳින්නට දරුවා පුහුණු කරවයි.

05. හපන් හෝඩි පොත

Hapan - Kids Sinhala Learning(圖3)-速報App

රූප ආධාරයෙන් අකුරුවල හැඩය හා ශබ්දය දරුවාගේ මතකයට ඇතුළු කරයි.

06. හපන් රූප පොත

වර්ණ හා රූප හඳුනාගැනීම උත්තේජනය කරයි.

07. හපන් රූප සෙල්ලම්

රූප කොටස් එකලස් කරමින් විනෝද ක්‍රීඩාවක ආකාරයෙන් දරුවාට දැනුම ලබාදේ.

08. හපන් ජිග්සෝ සෙල්ලම්

ජිග්සෝ ප්‍රහේලිකා ආකාරයෙන් දරුවාට දැනුම ලබාදේ.

09. හපන් කථා පොත (NEW)

කාටූන් කතා 03 ක් අන්තර්ගත කර තිබේ.

Hapan - Kids Sinhala Learning(圖4)-速報App

* දරුවාට පාඩම හඳුන්වා දීම, පුහුණු කරවීම හා වැරදුනු තැන් නිවැරදි කිරීම සිදු කරයි.

* Report Card පහසුකම මගින් දෙමව්පියන්ට දරුවා ඉගෙනගත් අකුරු වල ප්‍රගතිය අධීක්ෂණය කළ හැකියි.

* විනෝද ක්‍රීඩා ආධාරයෙන් ඉගෙන ගත් දේ මතකයට ඇතුළු කරවයි.

සක්‍රිය කිරීම සඳහා උපදෙස් :

හපන් ක්‍රම දෙකකට Active කරගන්න පුළුවන්.

1. Dilalog අංකයෙන්

2. Credit / Debit Card පත් මගින්

Dialog අංකයෙන් සක්‍රිය කර ගැනීමේදී, ඔබ සිදු කලයුත්තේ ගෙවීම සිදු කිරීමට බලාපොරොත්තු වන අංකය හපන් App එකේ ඇතුලත් කිරීමයි. ඉන්පසු එම අංකයට SMS මගින් ඉලක්කම් 6ක PIN අංකයක් ලැබේවි. එය නැවත හපන් APP එකට ඇතුලත් කරන්න.

** කිසිදු මාසික හෝ දෛනික ගාස්තුවක් නොමැත.

Hapan - Kids Sinhala Learning(圖5)-速報App

අදාල පැකේජයේ ගාස්තුව අයවන්නේ එක්වරක් පමණි.

වර්තමානයේ දරුවන් තාක්‍ෂණය සමග ඉතාමත් ඉක්මණින් එකතු වෙන නිසා, අපේ අරමුණ වන්නේ හපන් මගින් දරුවන්ට වැදගත් සහ උචිත දේ තාක්ෂණය භාවිතයෙන්ම ලබා දීමයි.

වැඩි විස්තර සඳහා අපව අමතන්න. 034 2040600 හෝ 076 6137006

Hapan lets your kids learn letters, numbers & shapes in a funny interactive way

Hapan is a Digital Education App designed for Sri Lankan Kids to teach them Sinhala/English letters, numbers & shapes in a more attractive & interactive way in Sinhala by letting the kids learn by

Kids can listen to the lessons on how to write each letter & they can practice the letters by their own. Hapan guides the kids with voice & graphics when they practice writings letters & correct them if they make any mistakes.

The parents can evaluate the kids' learning by referring the Report Card through a special parent only accessible section of the app. Two letters of each letter pack is free for the parent to trial & the rest of the letter pack can be purchased using a Dialog number.

Features

* Attractive game kind of funny interface

Hapan - Kids Sinhala Learning(圖6)-速報App

* Interactive learning experience for kids guided by voice & graphics

* Teaches the kids how to write each Sinhala/English letter

* Lets the kids practice writing letters

* Correct the kids when they make mistakes when practising

* Appreciates the kinds when they correctly write letters

* Icon based navigation to next letters, self-understandable for kids

* Report Card for parents to evaluate their kids' learning

* Mini games between lessons to attract the kids to learning

* One-time or Easy payment options to purchase letter packs via carrier billing

Hapan - Kids Sinhala Learning(圖7)-速報App

Hapan is powered by Sri Lanka's No.1 App, Helakuru

Facebook: https://www.facebook.com/hapan.lk/

Telephone: 034 2040600 Hotline: 076 6137006

Hapan - Kids Sinhala Learning(圖8)-速報App